Download Lagu Nathi Bari Kam Mage Dasin Hanga | නැති බැරිකම් මගෙ දෑසින් හංගා Without Voice MP3 & MP4
73,720
536
4:
Your browser does not support the audio element.
Nathi Bari Kam Mage Dasin Hanga | නැති බැරිකම් මගෙ දෑසින් හංගා Without Voice
HANYA DI MP3PAW
.NET
SITUS DOWNLOAD LAGU TANPA IKLAN:)
Download (MP3)
Download (MP4)
Like & Follow us on our FB page - https://bit.ly/2AZ8Me7
Nathi Bari Kam Mage Dasin Hanga (Without Voice)
Sinhala karaoke Tracks
Sinhala songs without voice
Artist - Dhamith Asanka
Voice training educational purpose & fair use only.
නැති බැරිකම් මගෙ දෑසින් හංගා..
සෙනෙහස දුන් මගේ.. අම්මා...
හැකි පමණින් ඔවදන් දුන්න හින්දා..
හැම මොහොතේ මට හයියක් වුණා..
ඔබ වටිනවා මහමෙර තරම්..
මට මගේ රත්තරං අම්මේ...
හැම සංසාරේ..ඔබ හමුවේවා..
මගේම අම්මා වෙලා...
නැති බැරිකම් මගෙ දෑසින් හංගා..
සෙනෙහස දුන් මගේ.. අම්මා...
දණ ගාන පොඩිකාලෙ..
තුරුලේ හොවා මා..
ඔබේ නින්ද සඟවා දමා..
දොයි දොයි කියා මාව
නිදි කෙරුව කාලේ..
මගේ හීනේ කවියක් කළා..
හැම සංසාරේ..ඔබ හමුවේවා..
මගේම අම්මා වෙලා...
හිත හයිය ඇති තරුණ
මිනිහෙක් වුනත් මා..
මගේ ගාව ඔබ නැවතිලා..
ඔබ අනලා මට කවන
බත් කට රසයිනේ..
මේ ලෝකේ හැමටත් වඩා..
හැම සංසාරේ..ඔබ හමුවේවා..
මගේම අම්මා.. වෙලා...
නැති බැරිකම් මගෙ දෑසින් හංගා..
සෙනෙහස දුන් මගේ.. අම්මා...
හැකි පමණින් ඔවදන් දුන්න හින්දා..
හැම මොහොතේ මට හයියක් වුණා..
ඔබ වටිනවා මහමෙර තරම්..
මට මගේ රත්තරං අම්මේ..
හැම සංසාරේ..ඔබ හමුවේවා..
මගේම අම්මා.. වෙලා...
නැති බැරිකම් මගෙ දෑසින් හංගා..
සෙනෙහස දුන් මගේ.. අම්මා...
Share to:
Facebook
Twitter
Lagu Terkait
-15782064 detik yang lalu
Nathi Beri Kam (Amma) Damith Asanka - Sahara Flash Ussapitiya 2019
3 tahun yang lalu
Pura poya handata Karaoke Without Voice පුර පෝය හඳට Karaoke Wave Studio Karaoke
5 bulan yang lalu
Amma - Damith Asanka [www.hirutv.lk]
7 tahun yang lalu
pama wela karaoke without voice
2 tahun yang lalu
Hitha Assata Hina Godak Karaoke (without voice) හිත අස්සට හීන ගොඩක්
5 tahun yang lalu
බුදු බණ පදයක් කැරොකේ BUDU BANA PADAYAK KARAOKE (මංගල ඩෙනෙක්ස්) #sarateamkaraoke
6 bulan yang lalu
Oba Tharam Karaoke with Lyrics Without Voice Flashback Style with Theekshana Anuradha
9 bulan yang lalu
Nathi Bari Kam Amma Karaoke Without Voice
2 tahun yang lalu
Werala konaka hida ( karaoke ) without voice - වෙරළ කොනක හිඳ
3 tahun yang lalu
Himaleta wada usai karaoke song | Sinhala songs without voice | rox j
1 tahun yang lalu
Sithata Danunu Obe Adare Damith Asanka Karaoke Without Voice
2 tahun yang lalu
Man Ithaliye Thani Una - Acoustic Music Karaoke(without voice) - මං ඉතාලියේ තනි උනා
2 tahun yang lalu